Tuesday, February 2, 2010

නුඹ මගේ සිත වෙලා ඇත

නෙත් පුරා හීන පුරන නුඹේ මතකය, ජීවත් කරයි මාව නුඹ නොමැති හැමදාම...

දැල්වී බලපොරොත්තුවේ ගිනි සිළුව, පහන් කරයි දෙනෙත් නුඹ දකින්නට සබඳ...

පාලුවක් තනිකමක් මට මේ දිවියේ නොමැත, සදාකල් නුඹේ වත මගේ සිත වෙලා ඇත...




>--දිල්මිණී-->

3 comments:

  1. image eka missing ne machan...

    nisadansana lassanayi

    ReplyDelete
  2. "සදාකල් නුඹේ වත මගේ සිත වෙලා ඇත..."

    ඔයා අක්කියෙක් ද නංගියෙක් ද නම් දන්නේ නෑ..
    හැබැයි මේ ඔයාගේ අත්දැකීමක් වෙන්නම ඕනෙ..
    අපූරුයි... හිතට දැනුණා...
    දිගටම ලියන්න...

    ReplyDelete
  3. "සදාකල් නුඹේ වත මගේ සිත වෙලා ඇත..."

    ඔයා අක්කියෙක් ද නංගියෙක් ද නම් දන්නේ නෑ..
    හැබැයි මේ ඔයාගේ අත්දැකීමක් වෙන්නම ඕනෙ..
    අපූරුයි... හිතට දැනුණා...
    දිගටම ලියන්න...

    ReplyDelete