දැල්වී බලපොරොත්තුවේ ගිනි සිළුව, පහන් කරයි දෙනෙත් නුඹ දකින්නට සබඳ...
පාලුවක් තනිකමක් මට මේ දිවියේ නොමැත, සදාකල් නුඹේ වත මගේ සිත වෙලා ඇත...
>--දිල්මිණී-->
ජීවිතේ තනිකරම තරඟයක් උනු වර්තමානයේ..සැබවටම ජීවත් වෙනවා කියන්නෙත් අභාගයක් වගෙයි කලින් දැනුනෙ...අහස් වියන..මේ බ්ලොගය මං වියන්න පටන් ගත්තෙ wordpress වල. හිතට දැනෙන දහසක් දේවල් බොහොම අපුරුවට කවියට, නිසඳැසට තෙරුම් ගන්න පුලුවන් කියල දැනුන නිසා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්නෙ...පුලුවන් තරම් කලින් තිබුන වැරදි හදාගත්තා...wordpress ටිකක් අමාරුයි වගෙ දැනුනා...දැන් මං ඉන්නෙ බ්ලොගර් එක්ක...ඔබට අවසරයි....
>–දිල්මිණී–>
image eka missing ne machan...
ReplyDeletenisadansana lassanayi
"සදාකල් නුඹේ වත මගේ සිත වෙලා ඇත..."
ReplyDeleteඔයා අක්කියෙක් ද නංගියෙක් ද නම් දන්නේ නෑ..
හැබැයි මේ ඔයාගේ අත්දැකීමක් වෙන්නම ඕනෙ..
අපූරුයි... හිතට දැනුණා...
දිගටම ලියන්න...
"සදාකල් නුඹේ වත මගේ සිත වෙලා ඇත..."
ReplyDeleteඔයා අක්කියෙක් ද නංගියෙක් ද නම් දන්නේ නෑ..
හැබැයි මේ ඔයාගේ අත්දැකීමක් වෙන්නම ඕනෙ..
අපූරුයි... හිතට දැනුණා...
දිගටම ලියන්න...