Showing posts with label love. Show all posts
Showing posts with label love. Show all posts

Tuesday, February 2, 2010

හදවත අරණ

නුඹේ සෙනෙහෙ විල පිරී ගලන කළ,
හදේ වියලි බිම සිනා සලයි...

නුඹේ නුවන් යුග පියන් විවර කර,
මගෙ හදවතම පුබුදු කරයි...

>--දිල්මිණී-->